Game of Thrones සිනාමා නිර්මාණයෙන් ලෝකයේම ආදරය දිනාගත් තරුව Emilia Clarke රෝගී තත්වයකට පත් වෙලා. ඇය කියන විඳිහට මේ අසනීප තත්වය ඇයගේ රංගන ...
Game of Thrones සිනාමා නිර්මාණයෙන් ලෝකයේම ආදරය දිනාගත් තරුව Emilia Clarke රෝගී තත්වයකට පත් වෙලා.
ඇය කියන විඳිහට මේ අසනීප තත්වය ඇයගේ රංගන ජීවිතට විශාල බාධාවක්.
මොළය ආශ්‍රිතව ඇතිවී තිබෙන මේ අසනීප තත්වය හේතුවෙන් ඇය ශල්‍ය කර්මයකට පවා ලක් වෙලා තියෙනවා.
BBC සන්ඩේ මෝනිං වැඩසටහනේ එක් වෙමින් ඇය මේ බව කියා සිටියා
මේ හේතුවෙන් ඇයගේ මතක ශක්තිය දුර්වල වෙලා තිබෙන බවයි.
ශල්‍ය කර්මයෙන් ඇයගේ මොළයේ කොටසක් ඉවත් කර තිබෙනවා.
මේ වන විට ඇය රංගන කටයුතු වල නැවත නිරතවීම සම්බන්ධව සිතමින් සිටින බව ඇය කියා සිටියා.