ප්‍රවීණ රංගන සහ ප්‍රහසන ශිල්පී සැන්ඩ්‍රෝ හැරිස් මහතා අද (11) හදීසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇත. මේ වන විට ...
ප්‍රවීණ රංගන සහ ප්‍රහසන ශිල්පී සැන්ඩ්‍රෝ හැරිස් මහතා අද (11) හදීසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇත.
මේ වන විට ඔහුගේ දේහය පෞද්ගලික රෝහලක තැන්පත්කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරනවා.
ඔහු විසින් නිශ්පාදන කර රංගනයෙන් දායකවූ නිර්මාණය අතර "චෙරියෝ සාජන්" වේදිකා නාට්‍ය මෙරට ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වුනා








