ආදරේ කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමේ. හැමදාම අළුත් වෙන ආදරය කාගෙත් ජීවිතවල අමරණීය මතක නිර්මාණය කරනවා. ඒ අතරින් ආදරය තමන්ගෙම කර ගත්ත දවස අ...
ආදරේ කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමේ.
හැමදාම අළුත් වෙන ආදරය කාගෙත් ජීවිතවල අමරණීය මතක නිර්මාණය කරනවා.
ඒ අතරින් ආදරය තමන්ගෙම කර ගත්ත දවස අපි කාටවත් අමතක කරන්න බෑ.
කොච්චර බැරි අමාරුකම් තිබුණත් ආදරේ ඒ සොඳුරු මතක හැමදාම අළුත් කරගන්න අපි කැමතියි.
අපි ගොඩාක් ආදරය කරන රංගන ශිල්පිනී තිසුරි යුවනිකා එයාගේ හතරවන විවාහ සංවත්සරය ගැන මෙන්න මේ විදිහට සටහන් කරලා තිබුණා.













