කස්තුරි ජයවර්ධන කියන්නේ අපි දන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය දෙරණ අවුරුදු කුමරිය විදිහට තමා ක්ෂේත්‍රයට එන්නේ. කස්තුරි මේ වන විට ටෙලි නාට්...
කස්තුරි ජයවර්ධන කියන්නේ අපි දන්න දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇය දෙරණ අවුරුදු කුමරිය විදිහට තමා ක්ෂේත්‍රයට එන්නේ.
කස්තුරි මේ වන විට ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නාවා.
අපට ආරංචි වුන විදයට එයාගේ පෙම්වත්ත ක්ෂේත්‍රයේම කෙනෙක්ලු.
කස්තුරිගේ ලස්සන ෆෝටෝස් ටිකක් අපිට ලැබුනා.
බලන්නකො කස්තුරිගේ මේ ලස්සන ෆොටෝ ටික.















